ද. අප්‍රිකාවට එරෙහි 20/20 තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී

සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වැනි 20/20 තරගය ජය ගනිමින් තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. නිව්ලෑන්ඩ්ස් පිිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 169ක් රැස්කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් ලබාදුන්නේය. එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම … Continue reading ද. අප්‍රිකාවට එරෙහි 20/20 තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී